හෙට සිට දිනකට ගෑස් සිලින්ඩර් 80,000ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

හෙට සිට දිනකට ගෑස් සිලින්ඩර් 80,000ක්

හෙට සිට දිනකට ගෑස් සිලින්ඩර් 80,000ක්

මෙම මස 18 වැනිදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 80,000 බැගින් දෛනිකව සපයන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉන්ජිනේරු විජිත හේරත් මහතා පැවසීය.

 

 

ගෘහස්ථ ගෑස් තොග දෙකක් නැව්ගත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7ක්  අද (17) ගෙවීමට නියමිත බවත් විජිත හේරත් මහතා වැඩි දුරටත් කීය.

views

672 Views

Comments

arrow-up