“සාකච්ඡා කරන්න අපි ලෑස්තියි” - ගෝල්ෆෙස් හි තරුණ පිරිසට අගමැතිගෙන් කොළ එළියක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

“සාකච්ඡා කරන්න අපි ලෑස්තියි” - ගෝල්ෆෙස් හි තරුණ පිරිසට අගමැතිගෙන් කොළ එළියක්

“සාකච්ඡා කරන්න අපි ලෑස්තියි” - ගෝල්ෆෙස් හි තරුණ පිරිසට අගමැතිගෙන් කොළ එළියක්

කොළඹ ගාලු‍මුවදොර පිටියේ විරෝධතාවයේ නිරතවන තරුණ පිරිස සමඟ සාකච්ඡා කිරීමට රජය සූදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

 

මෙම පිරිස පසුගිය 09 වනදා සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල කූඩාරම් ගසාගෙන අඛණ්ඩව විරෝධතාවයේ නිරතව සිටිති.

views

636 Views

Comments

arrow-up