SEP
15
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගැනීම අවසන්

මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීමට දී තිබූ කාලය අදින් අවසන් කර ඇත.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ නොකරන බවයි.
උසස් පෙල විභාග අයදුම්පත්වලින් 92% ක් මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.
841 Views
Comments