අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

අද කාලගුණය

අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල හා බස්නාහිර පළාත තුළ වැසි වාර කිහිපයක් සහ මහනුවර , නුවරඑළිය , සබරගමුව පළාත තුළ ඇතැම්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 

 


සවස් කාලයෙන් පසුව මුලතිව් දිස්ත්‍රික්කයේ හා ඌව , නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැක.

 

 


හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පැයට කිලෝමීටර 40 - 50 දක්වා වූ තරමක් තද සුළං ඇතිවිය හැකි අතර කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා තාවකාලික තද සුළං මගින් ඇතිවන අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙසයි.

views

714 Views

Comments

arrow-up