කළාප අටකට විදුලිය කපන පැය ගණන දික්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

කළාප අටකට විදුලිය කපන පැය ගණන දික්වෙයි

කළාප අටකට විදුලිය කපන පැය ගණන දික්වෙයි

ඉහළ විදුලි ඉල්ලු‍ම නිසා පී සිට ඩබ්ලිව් තෙක් කලාප අටේ විදුලි කප්පාදුව අද(27) දිනයේ තවත් පැයකින් දීර්ඝ කළ බව මහජන උපයෝගිතා කොමිසම කියයි.

 

ඒ අනුව පී සිට ඩබ්ලිව් දක්වා කලාප අටට පැය 03ක් දක්වා විදුලි ක්පපාදුව දීර්ඝ කළ බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.

 

‘පී සිට ඩබ්ලිව් දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා දහවල් කාලයේ පැයක් ද, පස්වරු 3.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැය 02 ක්ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.

views

665 Views

Comments

arrow-up