තෙල් කෝච්චියේ ගැටී නූලෙන් බේරුණු මෝටර් රිය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

තෙල් කෝච්චියේ ගැටී නූලෙන් බේරුණු මෝටර් රිය

තෙල් කෝච්චියේ ගැටී නූලෙන් බේරුණු මෝටර් රිය

කපුවත්තේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක මෝටර් රථයක් ගැටේ.

 

අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත.

 

මෝටර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි පොලිසිය කියා සිටින්නේ.

 

කෙසේ නමුත් අනතුරින් ජීවිත හානි සිදුව නොමැත.

views

585 Views

Comments

arrow-up