AUG
19
ලොව පුරා කොවිඩ් අසාදිතයන් කෝටි 21 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 21 ඉක්මවා ඇති බව වාර්තා වේ.
එනම් ලොව පුරා කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 210,050,202ක් වන අතර මේ වනවිට කොවිඩ් ආසාදනය වීමෙන් පුද්ගලයන් 4,404,202ක් මියගොස් ඇත.
796 Views
Comments