FEB
09
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද සහ හෙට

පාර්ලිමේන්තු සභාවාරය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී තිබේ.
අද (09) සහ හෙට (10) ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත .
225 Views
Comments