විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට දිනයේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට දිනයේ

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට දිනයේ

හෙට (03) දිනයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව පස්වරු දෙකට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදී ලබන
08 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. 

views

321 Views

Comments

arrow-up