රුසියානු කතකගේ අත්බෑගයක් ඉස්සූ පුද්ගලයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

රුසියානු කතකගේ අත්බෑගයක් ඉස්සූ පුද්ගලයා අත්අඩංගුවට

රුසියානු කතකගේ අත්බෑගයක් ඉස්සූ පුද්ගලයා අත්අඩංගුවට

මාතර පොල්හේන ප්‍රදේශයේ දී රුසියානු කාන්තාවකගේ අත්බෑගයක් සොරකම් කල පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී සැකකරු විසින් යතුරු පැදියකින් පැමිණ බෑගය කොල්ලකා පලා ගොස් තිබෙනවා.

අදාළ සැකකරු කම්මල්වත්ත පල්ලිමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

views

196 Views

Comments

arrow-up