බිරිඳව වීදි ගණිකාවක් කර පෙන්වූ සැමියාගේ අමුතු සෙල්ලම මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

බිරිඳව වීදි ගණිකාවක් කර පෙන්වූ සැමියාගේ අමුතු සෙල්ලම මාට්ටු

බිරිඳව වීදි ගණිකාවක් කර පෙන්වූ සැමියාගේ අමුතු සෙල්ලම මාට්ටු

වීදි ගණිකාවක් ලෙස බිරියව පෙන්වා විවිධ පුද්ගලයින් රවටා පාලු  ස්ථානවලට රැගෙන ගොස් ඔවුන්ගෙන් මුදල් කොල්ලකන ජාවාරමක් සිදුකල සැමියා බිරිඳ ඇතුළු සැකකරුවන් හතර දෙනකු මොරටුවේ දී අත්අඩංගුවට ගෙන ඇති සිද්ධියක් වාර්තා වනවා. 

 

අත් අඩංගුවට  ගත් සැකකරුවන්ගෙන් අඹුසැමි යුවල  සහ මිතුරා අයිස් භාවිතයට ඇබ්බැහි වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

views

291 Views

Comments

arrow-up