පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සීමා සහිතයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සීමා සහිතයි

පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සීමා සහිතයි

 

පී සී ආර් හා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සීමා සහිත වීම හේතුවෙන් කොරෝනා ආසාධිතයින් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙන්නේ තෝරාගත් ක්‍රමවේදයක් යටතේ පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

 

 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ පවතින තත්ත්වය හමුවේ සියලු පිරිස් තවදුරටත් සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගතවීම අත්‍යාවශ්‍ය බවයි.

views

226 Views

Comments

arrow-up