තවත් පොහොට්ටු මන්ත්‍රී වරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

තවත් පොහොට්ටු මන්ත්‍රී වරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වේ

තවත් පොහොට්ටු මන්ත්‍රී වරයෙකුට  කොවිඩ් වෛරසය ආසාදනය වේ

මාතලේ දිස්ත්‍රික්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

 

ඊයේ සිදුකළ කොවිඩ්  පරීක්ෂණයකදී  ඔහු ආසාදිත බව හදුනාගෙන ඇති අතර මේ වන විට මන්ත්‍රීවරයා ස්වයං නිරෝධායනය වෙමින් පවතිනවා.

 

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරන පාර්ලිමේන්තුව මන්ත්‍රී සාරතී දුෂ්මන්තටද වෛරසය ආසාදනය වී ඇති බව අද පෙරවරුවේ හඳුනා ගැනුනා

views

743 Views

Comments

arrow-up