කාම්බෝජයේ නාවික හමුදා කදවුරක් චීනයේ ග්‍රහණයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

කාම්බෝජයේ නාවික හමුදා කදවුරක් චීනයේ ග්‍රහණයට

කාම්බෝජයේ නාවික හමුදා කදවුරක් චීනයේ ග්‍රහණයට

කාම්බෝජයේ ‍රියාම් නාවික හමුදා කදවුර 30 අවුරුදු කාලයකට චීනය විසින් පවරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

රහසිගත ගිවිසුමක් මගින් චීනය විසින් මෙම නාවික හමුදා කදවුර සංවර්ධනය කිරීම සදහා යැයි පවසමින් පවරාගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

 

 

චීනය සහ කාම්බෝජය යන රටවල් දෙකම මෙවැනි ගිවිසුමක් පිළිබද වාර්තා ප්‍රතික්ෂේප කළ ද දැනටමත් චීන ජාතිකයන් එහි ස්ථාපිතව ක‍ටයුතු කරන බව අදාළ වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

views

748 Views

Comments

arrow-up