ජනපතිවරයෙක් තම පෙම්වතියට මන්දීරයක් තෑගි කරල , පැන්ඩෝරා පත්‍රිකා හෙලි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

ජනපතිවරයෙක් තම පෙම්වතියට මන්දීරයක් තෑගි කරල , පැන්ඩෝරා පත්‍රිකා හෙලි කරයි

ජනපතිවරයෙක් තම පෙම්වතියට මන්දීරයක් තෑගි කරල , පැන්ඩෝරා පත්‍රිකා හෙලි කරයි

රුසියාවේ ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙෂ්කොව් සඳහන් කර ඇත්තේ සනාථ කළ නොහැකි හෙළිදරව්වක් සිදුකර ඇති බැවින් පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිකරණ කරුණු රුසියාව ප්‍රතික්‌ෂේප කර ඇති බවට එරට විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

 

පැන්ඩොරා පත්‍රිකා හරහා ජනපති පුටින්ගේ පෙම්වතියට මොනාකෝ රාජ්‍යයේ මන්දිරයක් ඇති බව හෙළිකර ඇති බව පැන්ඩෝරා වාර්තා කර තිබුනා.

 

ඩොලර් මිලියන 04ක් වටිනා එය මිලදී ගෙන ඇත්තේ පුටින් ජනපතිවරයා රහසේ උපයන ලද මුදලින් බවද සඳහන්.

 

එහෙත් ක්‍රෙම්ලින ප්‍රකාශකයා පවසන්නේ පුටින් ජනපතිවරයාට සැඟවූ ධනයක් නැති බවයි.

 

එසේම මේ ගැන පරීක්‍ෂණයක් අවශ්‍ය නොවන බවත් ඔහු කියයි.

views

910 Views

Comments

arrow-up