ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා කහවිට අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා කහවිට අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා කහවිට අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන සම්මානනීය නිළියක වන ස්වර්ණා කහවිට අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

කලක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය මිය යන විට 76 වන වියේ පසුවුණා.

 

වෙසතුරු සිරිත චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය, බිනරමලී චිත්‍රපටයේ රගපෑම වෙනුවෙන් සරසවි සම්මාන උළෙලේ දී හොඳම නිළිය සම්මානයට ද පාත්‍ර වුණා.

 

රහස් දූපත, රෑන ගිරව්, සිරිල් මල්ලී, රන් ඔන්චිල්ලා, අභිරහස, ඔන්න බබෝ බිල්ලෝ එනවා, හරිම බඩු තුනක් ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී ඇති ස්වර්ණ කහවිටගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක අද පස්වරුවේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබද අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

views

731 Views

Comments

arrow-up