අනාවරණයක් කරමින් මහින්ද නැවත කල එළි බසී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

අනාවරණයක් කරමින් මහින්ද නැවත කල එළි බසී

අනාවරණයක් කරමින් මහින්ද නැවත කල එළි බසී

තමා අග්‍රාමාත්‍යයධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් ඉදිරියේදී මාධ්‍ය හමුවේ සිදුකරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධ පුවත්පතකට පවසා ඇත.


මෙම මාධ්‍ය හමුව ඉදිරිදිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියලු‍ම මාධ්‍ය වෙත ආරාධනා කරන බවත් සඳහන් කර තිබේ.

 

එම මාධ්‍ය හමුවේදී රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු හෙළිකරන බවත් මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

views

737 Views

Comments

arrow-up