SEP
05
ග්‍රාම නිලධාරීන් පහක් කොවිඩ් බිලි ගනී

ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා ප්‍රකාශකරන ආකාරයට මේ වන විට කොරෝනා ආසාධිතව ග්‍රාම නිලධාරීන් පස් දෙනකු මිය ගොස් ඇති බවත් පන්සියයකට වැඩි පිරිසක් කොවිඩ් ආසාධිතව ඇති බවත්ය.
කෝවිඩ් වසංගත තත්වය හමුවේ ග්‍රාම නිලධාරීන් සිදුකරන කාර්යභාරය පිළිබඳ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබියදී තවත් ග්‍රාම නිලධාරීන් බොහෝ පිරිසක් නිරෝධායනයටද යොමු කොට අැති බවය.
827 Views
Comments