පොලිස් විශේෂ කාර්ය බලකාය තහනම් වල්නාශක තොගයක් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

පොලිස් විශේෂ කාර්ය බලකාය තහනම් වල්නාශක තොගයක් වටලයි

පොලිස් විශේෂ කාර්ය බලකාය තහනම් වල්නාශක තොගයක් වටලයි

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ  සිදුකළ වැටලීම් දෙකකදී තහනම් වල්නාශක තොගයක්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙහිදී තහනම් ග්ලයිෆෝසෙට් 100g පැකට් 125ක් අලෙවිය සඳහා ගබඩා කරගෙන තිබූ වෙළෙඳසැල් වල සිටි වයස අවුරුදු 58ක් වන පුද්ගලයෙකු සහ වයස අවුරුදු 53ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හම්බන්තොට පරිපාලන සංකීර්ණය විසින් සිදු කෙරේ.

views

819 Views

Comments

arrow-up