OCT
08
පළාත් සංචරණ සීමා දීර්ඝ වෙයි

දැනට ක්‍රියාත්මක වන පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21 වන දා දක්වා දීර්ඝ කොට ඇත.
මේ බව කෝවිඩ් මර්දන විශේෂඥ කමිටුව විසින් තීරණය කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත .
එම නිවේදනය පහතින්.,
896 Views
Comments