ගුරු සටනට විරුද්ධව හඬ නැගූ කතට අමාත්‍යාංශ වාහනයක්

ගුරු විදුහල්පතිවරුන් ගෙන යන සටනට විරුද්ධව කටයුතු කල කාන්තාවකට ඉන්ධන සමඟ අමාත්‍යාංශය වාහනයක් සහ තවත් වරප්‍රසාද ලබාදී ඇති බව වාර්තා වනවා.
මෙම කාන්තාව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් සිටින අයකු බවයි පැවසෙන්නේ.
ඇගේ සංවිධානයක් යොදාගෙන ගුරු සටනට පහරදෙන බවයි වාර්තාව. ඇයට මේ සඳහා වරප්‍රසාද වලට අමතරව මුදලක් ලැබෙන බවටත් රාවයක් පවතී.
source: lankadeepa
2358 Views
Comments