සෞඛ්‍ය නීති කඩා යාපනයේ 600ක් අවමගුල් පෙරහැරක ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

සෞඛ්‍ය නීති කඩා යාපනයේ 600ක් අවමගුල් පෙරහැරක ගිහින්

සෞඛ්‍ය නීති කඩා යාපනයේ 600ක් අවමගුල් පෙරහැරක ගිහින්

පසුගියදා යාපනය ප්‍රදේශයේ අකුණු සැර වැදී මියගිය බස්රථ රියදුරෙකුගේ අවමඟුල් උත්සවයකට පුද්ගලයින් 600කට අධික පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ.

 

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් රට තුළ සංචරණ සීමා පනවා ඇති අතර අවමංගල්‍ය උත්සව ජන ඒක රාශියකින් තොරව සිදු කල යුතු වූ වද යාපනය - අච්චුවේලි ප්‍රදේශයේ මෙම ජන ඒකරාශිය සිදු වී ඇත.

 

පොලීසිය සදහන් කරන ආකාරයට අවමඟුල් පෙරහරක් පවා සංවිධානය කර ඇති අතර ඒ සදහා කුඩා ලමුන්ද සහභාගී කරවා ඇත.

views

878 Views

Comments

arrow-up