සංචාරකයින්ට නිරෝධායනය නොවී රට වටේ යන්න අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

සංචාරකයින්ට නිරෝධායනය නොවී රට වටේ යන්න අවසර

සංචාරකයින්ට නිරෝධායනය නොවී රට වටේ යන්න අවසර

කොවිඩ් මර්දන එන්නතෙහි මාත්‍රා දෙකම ලබාගත් විදෙස් සංචාරකයින්ට පළමු දිනයේ සිදුකරන කොවිඩ් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් නිරෝධායනය වීමෙන් තොරව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීම සඳහා අවසර ලබාදී තිබේ.

 

කෙසේ වෙතත් දින 7කට පසු මොවුන් නැවතත් කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ගත යුතුය.

 

සංචාරකයින් මෙරටට පැමිණීමට පෙර ද පැය 72 ක් ඇතුලත පෙර ලබාගත් කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල ඉදිරිපත් කළ යුතු වනවා.

views

962 Views

Comments

arrow-up