MAR
13
පළාත් හතරක වෛද්‍යවරු අද වැඩ වරති

බස්නාහිර, දකුණ, මධ්‍යම, නැගෙනහිර යන පළාත් හතරේ රෝහල්වල වෛද්‍යවරුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (13) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අද පෙරවරු 8.00 සිට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන අතර, තවත් වෘත්තීය සමිති රැසක් මෙම වර්ජනයට සහාය පළ කර ඇති බව වාර්තා වේ.
238 Views
Comments