වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩ වර්ජනය අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩ වර්ජනය අවසන්

වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩ වර්ජනය අවසන්

රජය විසින් හදුන්වාදුන් නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ඊයේ (08) පෙරවරු 8.00 සිට ආරම්භ කරන ලද දීපව්‍යාප්ත වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනය අද දින එනම් 09 වන දා පෙරවරු 8.00 ට අවසන් කරන ලදී.

 

අද දිනයේ වැඩ වර්ජනය අවසන් කළද ඔවුන්ගේ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර නොලැබුනහොත් ඉදිරියේදී සිය ක්‍රියාමාර්ග තවත් දැඩි කිරීමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

views

182 Views

Comments

arrow-up