JAN
28
අත් බෝම්බයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

ජීව අත්බෝබයක් සමඟ සැකකරුවෙකු දික්වැල්ල අළුත්ගොඩ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරක් මත විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවත් ඔහු වැඩිදුර පරීක්ෂණ සදහා දික්වැල්ල පොලිසියට බාර දී ඇති බවත් වාර්තාවේ.
696 Views
Comments