සිමෙන්ති සහ තිරිඟු පිටි අවසන් තීරණය අද
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
11

සිමෙන්ති සහ තිරිඟු පිටි අවසන් තීරණය අද

සිමෙන්ති සහ  තිරිඟු පිටි අවසන් තීරණය අද

අද දිනයේ සිමෙන්ති සහ තිරිඟු පිටි වල නව මිල ගනන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

සිමෙන්ති මිල සම්බන්ධයෙන් දැනට යෝජනා වී ඇත්තේ කිලෝ ග්‍රෑම් 50ක කොට්ටයක් සඳහා රුපියල් 200 ක මිල වැඩි කිරීමකි.

 

එවිට නව මිල ලෙස රුපියල් 1205ක් දක්වා මිල ඉහල යන බව සැපයුමකරුවන් පවසයි.

 

එමෙන්ම තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට රජය එකඟතාවය පළ කොට ඇති බව වාර්තා වේ.

views

711 Views

Comments

arrow-up