SEP
23
තම මව සහ පියාට එරෙහිව උසාවියට ගිය යොවුන් පරපුරේ සුපිරි නළුවා

ජනප්‍රිය දකුණු ඉන්දියානු චිත්‍රපට නළුවෙකු වන විජෙයි විසින් සිය දෙමව්පියන් දෙදෙනා ඇතුළු 11 දෙනෙකුට එරෙහිව සිවිල් අධිකරණයක් හමුවේ නඩු පවරා ඇති බව Indian express වාර්තා කර සිටිනවා.
මීට හේතුව වී ඇත්තෙ ඔහුගේ පියා වන SA චන්ද්‍රසේකර් විසින් විජෙයි දේශපාලනයට උනන්දුවක් දක්වන බව ප්‍රකාශ කර ඇති අතර ඔහු විසින් විජෙයි ගේ නම භාවිතා කරමින් දේශපාලන පක්ෂයක් ද ලියාපදිංචි කර ඇති බව පැවසේ.
මේ මස 27 වන දින නඩුව විභාග කිරීමට නියමිතව ඇත.
691 Views
Comments