SEP
16
මහබැංකු අධිපති ධූරය කටු ඔටුන්නක්

මහ බැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් බව තමා දන්නා බව එම ධූරයට නැවත පත්කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ ඊයේ (15) එම ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ය.
මෙරට 16 වන මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (15) පස්වරුවේ සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
ආර්ථිකය තුලනය කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීම තම මූලික සැලැස්ම බව නව අධිපතිවරයා පැවසීය.
772 Views
Comments