අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

අද කාලගුණය

අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලත් සබරගමුව , බස්නාහිර , මධ්‍යම , වයඹ පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ අනෙක් ප්‍රදේශවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 


දිවයින වටා පිහිටි ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ඉක්මවූ වැසි ඇතිවිය හැක.

 


සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

views

780 Views

Comments

arrow-up