ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

අද දින (11)උදෑසන 6 සිට රත්නපුර දිස්ත්රික්කයේ අයගම පොලිස් බල ප්‍රදේශයේ පරගල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර ඇති බව කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන සහ යුධ හමුදා පති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

views

664 Views

Comments

arrow-up