MAY
05
මෙරට සුවය ලැබූ කොවිඩ් රෝගීන් ගණන ලක්ෂය පනී

කොවිඩ් වෛරසය ආසාදිත ව රෝහල්ගත වී ප්‍රතිකාර ලැබූ රෝගීන් 922ක් පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල වලින් පිට වී ඇත.
ඒත් සමගම මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 100,075ක් දක්වා ඉහළ ගොස් ඇත.
566 Views

Comments