ගුවන් තොටුපළ වසා දැමීමක් නැහැ - අමාත්‍ය ප්‍රසන්න රණතුංග
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

ගුවන් තොටුපළ වසා දැමීමක් නැහැ - අමාත්‍ය ප්‍රසන්න රණතුංග

ගුවන් තොටුපළ වසා දැමීමක් නැහැ - අමාත්‍ය ප්‍රසන්න රණතුංග

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමේ කිසිදු සූදානමක් මේ වන තෙක් නොමැති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 

තවදුරටත් සෞඛ්‍ය අංශවල උපදෙස් මත නව ක්‍රමවේදයක් යටතේ මෙම කටයුතු සිදුකරන බව ඇමතිවරයා මාධ්‍යයට සඳහන් කර සිටියා.

 

ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් විශේෂිත ජෛව බුබුළු ක්‍රමයකට නිරෝධායනය කරන බවද මෙහිදී සඳහන් කෙරුණා.

views

534 Views

Comments

arrow-up