තොටලගින් ගේන කුඩු හොර ගැණිගේ කොට්ටෙ අස්සේ හංගපු කුඩු රජා නිදි යහනෙම පොලිස් අත්අඩංගුවට

හලාවත කන්ජුක්කුලිය ප්‍රදේශයේ එක්තරා නිවසක්.මෙහි සිටින්නේ එම ප්‍රදේශයේ ප්‍රකට හෙරොයින් ජාවාරම්කරුවෙකුවෙක්.
ඊයේ දින අලුයම හලාවත පොලිස් නිළධාරින් කණ්ඩායමක් මෙම නිවසට කඩා වැදුණා.
ඒ ඔත්තුවකට.
පොලිසිය කඩා වැදෙන විටත් මෙම ජාවාරම්කරු හා කාන්තාවක් නිදියහනේ සිටියේ.පොලිසි දුටු සැනින් ජාවාරම්කරු පලා යාමට උත්සහ ගත්තා.ඒ කාන්තාවත් එහි දමාය.
කාන්තාව නිදා සිටි කොට්ටයේ සූක්ෂම හොරොයින් තොගයක් පැකට කොට සඟවා තිබුණා.ඒ බව ඇයත් දන්නවා.
තොටලගින් ගේන හොරොයින් සියල්ල පැකට කොට මෙම ජාවාරම්කරු සඟවන්නේ මෙම කාන්තාවගේ කොට්ටේයි.
මෙම කාන්තාව ඔහුගේ අනියම් බිරිද වන බවයි පොලිසිය කියා සිටින්නේ.ඇය කුලියාපිටියේ කාන්තාවක්.
දෙදෙනාම දැන් රැදවුම් නියෝග මත ප්‍රශ්ණ කෙරෙනවා.
1188 Views
Comments