දියේ ගිලෙන්න ගිය විදෙස් ජාතික දෙදෙනෙක්ව බේරා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

දියේ ගිලෙන්න ගිය විදෙස් ජාතික දෙදෙනෙක්ව බේරා ගැනේ

දියේ ගිලෙන්න ගිය විදෙස් ජාතික දෙදෙනෙක්ව බේරා ගැනේ

හික්කඩුව වෙරළ තීරයේ දියනාමින් සිටි විදෙස් ජාතිකයින් දෙනෙකු දියවැලකට හසුව ගසාගෙන යමින් සිටිය දී හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ඔවුන් බේරාගෙන තිබේ.

 

එලෙස අනතුරට පත්ව ඇත්තේ 20 හැවිරිදි සහ 30 හැවිරිදි අමෙරිකානු සහ ස්විස්ටර්ලන්ත ජාතිකයෙකු ය.

views

145 Views

Comments

arrow-up