ඉන්ධන බවුසරයක් පෙරළී රියදුරු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

ඉන්ධන බවුසරයක් පෙරළී රියදුරු මරුට

ඉන්ධන බවුසරයක් පෙරළී රියදුරු මරුට

පුස්සැල්ලාව හෙල්බොඩ වතුයායට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් බවුසරයේ රියැදුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර පුස්සැලාව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

views

217 Views

Comments

arrow-up