ජනපති කිරිවෙහෙර වැඳපුදා ගනියි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

ජනපති කිරිවෙහෙර වැඳපුදා ගනියි

ජනපති කිරිවෙහෙර වැඳපුදා ගනියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික කතරගම කිරිවෙහෙර වැඳපුදා ගෙන තිබෙනවා.

පසුව කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පැමිණ එතුමා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර ඇතුළු පංච මහා විහාරයන්හි විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබුණා.

ඉන් අනතුරුව කතරගම පුදබිමේ පිහිටි ඓතිහාසික අෂ්ටඵල බෝධීන් වහන්සේ ද වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත් එතුමා ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට ගොස් දිව්‍ය ආශිර්වාද ලබාගෙන තිබෙනවා. 

views

228 Views

Comments

arrow-up