පාසල් දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

පාසල් දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත්

පාසල් දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත්

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල දරුවන්ට වාර්ෂිකව අභ්‍යාස පොත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

 

අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ මෙම වැඩසටහන රජයේ මුද්‍රණාලය හරහා ක්‍රියාත්මක කිරීමටයි.

 

තවද පෙළ පොත් මුද්‍රණය කිරීමට ඉන්දියාවෙන් තීන්ත සහ කොළ ගෙන්වීමටද පියවර ගෙන ඇත. 

views

277 Views

Comments

arrow-up