2021 උසස් පෙළ ප්‍රතිඑල මෙම මස අගදී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

2021 උසස් පෙළ ප්‍රතිඑල මෙම මස අගදී

2021 උසස් පෙළ ප්‍රතිඑල මෙම මස අගදී

2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන් සතියේ හෝ ලබන මස මුල් සතියේ ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඔහුගේ පිළිබඳ ප්‍රකාශ කර සිටියේ විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ(12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

මේ අතර ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණදීමට නොහැකි වූ සිසුන් සඳහා මේ මස 19,20 සහ 21 යන දින තුන වෙන්කර ඇති අතර එම දින තුන හැරෙන්නට යළිත් වරක් වෙනත් දිනයක් ඒ සඳහා ලබා නොදෙන බවද ඔහු අවධාරණය කර සිටියා.

views

244 Views

Comments

arrow-up