බංගලාදේශයෙන් ලැබුණු අදහාගත නොහැකි තෑග්ග
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

බංගලාදේශයෙන් ලැබුණු අදහාගත නොහැකි තෑග්ග

බංගලාදේශයෙන් ලැබුණු අදහාගත නොහැකි තෑග්ග

අත්‍යවශ්‍ය ඖෂධ 56ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දෙන බව බංග්ලාදේශය තහවුරු කර තිබේ.

 

 


සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැසුවේ, එම ඖෂධ තොගයේ වටිනාකම රුපියල් මිලියන 830 (අමෙරිකානු ඩොලර් මිලියන 2.3) ක් වන බවයි.

views

654 Views

Comments

arrow-up