ධාවනය වෙමින් තිබියදී ගිනි ගත් දුම්රියක එන්ජිම
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

ධාවනය වෙමින් තිබියදී ගිනි ගත් දුම්රියක එන්ජිම

ධාවනය වෙමින් තිබියදී ගිනි ගත් දුම්රියක එන්ජිම

බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.

 

ඊයේ(20) සවස එම සිදුවීම වාර්තා වී තිබුණේ එඬේරමුල්ල දුම්රිය ස්ථාන ආසන්නයේදීය.

 

කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය එන්ජිම ගිනි ගෙන ඇති බව වාර්තා වෙයි.

 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිනි ගත් දුම්රිය එන්ජිම වෙනුවට වෙනත් දුම්රිය එන්ජිමක් යොදාගෙන අදාළ දුම්රිය ධාවනයට කටයුතු කල බවයි.

views

120 Views

Comments

arrow-up