ජනපති චීන ජනාධිපති හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

ජනපති චීන ජනාධිපති හමුවෙයි

ජනපති චීන ජනාධිපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබේ.

 

එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ විය.

views

109 Views

Comments

arrow-up