කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක්

කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක්

මේ දිනවල  කොවිඩ් ආසාදිතයන්  වාර්තාවීමේ  යම්  ඉහළ යාමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

 

පසුගිය දින කිහිපයේදී කොවිඩ් ආසාදිතයන් 50කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවට ඒ මහතා පෙන්වා දෙයි.

views

255 Views

Comments

arrow-up