JUL
15
ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන කිහිපයක් ගැසට් කෙරේ

ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන කිහිපයක් පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, රක්නාලංකා ආයතනය ඇතුලු ආයතන රැසක් මීට ඇතුළත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
පසුගිය දිනක මෙම ආයතන ධම්මික පෙරේරා විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ අමාත්‍යංශය යටතට පවරා තිබුණා.
272 Views
Comments