NOV
16
ඉන්ධන ගේන්න ගිය දුම්රියේ බස් රථයක් ගැටෙයි

ගුවන්තොටුපළේ සිට ඉන්ධන රැගෙන ඒමට කොලොන්නාව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ කුඩා බස් රථයක් ගැටී අනතුරක් සිදුව තිබේ.
ඊයේ(15) සවස 5.30 පමණ මෙම අනතුර සිදුව ඇත.
කෙසේ වෙතත් එම අනතුරින් කිසිවෙකුටත් හනි සිදුවී නොමැත.
695 Views
Comments