MCC ගිවිසුමෙන් නේපාලයට විදුලිය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

MCC ගිවිසුමෙන් නේපාලයට විදුලිය

MCC ගිවිසුමෙන් නේපාලයට විදුලිය

මේ වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය සියයට 6 යි දශම 8 කින් අවප්‍රමාණය වී ඇතැයි මහබැංකුව පවසනවා.

 

 

 ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික විශේලේෂක ආචාර්ය ලසිත පත්බේරිය පැවසුවේ ඉකුත් සැප්තැම්බර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 6 ක පැවති බවයි.

 

 

 ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සදහන් කළේ ලබන වසරේදී මෙරට ආර්ථික වර්ධනය ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.

views

715 Views

Comments

arrow-up