මෙරට 30 වැනි කොරෝනා මරණය - 23 හැවිරිදි තරුණයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

මෙරට 30 වැනි කොරෝනා මරණය - 23 හැවිරිදි තරුණයෙක්

මෙරට 30 වැනි කොරෝනා මරණය - 23 හැවිරිදි තරුණයෙක්

මෙරට 30 වැනි කොරෝනා ආසාදිත මරණය ඊයේ (06) රාත්‍රියේ සෞඛ්‍ය සේවා අධ්‍යෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ. 

 


IDH රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී එසේ මියගොස් ඇත්තේ කොළඹ 15, මෝදර පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. 

 

views

766 Views

Comments

arrow-up