‘එක්ස්පෝලංකා හි’ නවයකට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

‘එක්ස්පෝලංකා හි’ නවයකට කොරෝනා

‘එක්ස්පෝලංකා හි’ නවයකට කොරෝනා

සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් 09 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

 

එකිනෙකට වෙනස් ස්ථානවලින් මෙම රෝගීන් වාර්තා වී ඇති බවත් බාහිර මූලාශ්‍ර හරහා ඔවුන් හට කොවිඩ්-19 ආසාදනය වන්නට ඇති බව විශ්වාස කරනු ලබන බවත් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් මෙහිදී වැඩිදුරටත් සඳහන් කරනවා.

 

 

 

views

707 Views

Comments

arrow-up