OCT
31
නවගමුව පොලීසියේ සිටි රැදවියෙකු මියයයි

නවගමුව පොලීසියේ සිර මැදිරියේ රදවා සිටි රැදවියෙකු ගෙල වැළලාගෙන මියගොස් ඇත.
හෙරොයින් සම්බන්ධ චෝදනාවකට ඊයේ (30) අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි සැකකරුවකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.
691 Views
Comments