JAN
21
“සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහනයක් හිමිවෙනවා” - විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේදී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඔහු පවසන්නේ, මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා නොදෙන බවයි.
ඊයේ (20) රාත්‍රීයේ ප්‍රධාන පෙළේ නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කළේය.
97 Views
Comments